Ceylon lk

Ceylon lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon lk, Newsstand, Kalutara.

21/06/2023
02/04/2023
දින 3ක දී දුම්රිය ගමන් වාර 123ක් අවලංගු වෙයිදුම්රිය රියදුරු සහයකයන්ගේ හිඟය හේතුවෙන් දින 3ක කාලයක් ඇතුළත දුම්රිය ගමන් වාර...
01/02/2023

දින 3ක දී දුම්රිය ගමන් වාර 123ක් අවලංගු වෙයි

දුම්රිය රියදුරු සහයකයන්ගේ හිඟය හේතුවෙන් දින 3ක කාලයක් ඇතුළත දුම්රිය ගමන් වාර 123ක් අවලංගු කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.ඒ අනුව පසුගිය මස 28 වන දින මඟී දුම්රිය 27ක් සහ ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 9 ද ඇතුළු ව ගමන්වාර 36ක් අවලංගු වී තිබෙනවා.එමෙන්ම පසුගිය 29 වැනි දා මගී දුම්රිය 29 ක් සහ ඉන්ධන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 15 ද ඇතුලු‍ව ගමන් වාර 44ක් ද පසුගිය 30 වනදා මගී දුම්රිය 36ක් සහ ඉන්ධන සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 12ක් ඇතුලු‍ ව ගමන් වාර 43ක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ..

Address

Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category