25/03/2026
වාහන අංකය -252-0809
ස්ථානය- රත්නපුර කහවත්ත අතර
වේලාව- සවස 4.10. පමණ
ලංකාවේ මුලින්ම කරන්න ඕන මෙන්න මේ වගේ පාරට කුනු දාන උන්ට අලුතින් නීති හදන එක. මුලු ඇගම වැහෙන්න කලු පාටින් ඇදගෙන යන කට්ටියක් හිටියෙ ඇතුලෙ . කරේ කවුරු උනත් මොලේ කියල කිසිම දෙයක් නෑ මේ වගේ අමු වැස්සියො වස්සො ඉන්නකන් මේ ලංකාව හදන එක කරනන් බැරි වැඩක් .
මුලින්ම කරන්න ඕන මේ වගේ උන අල්ලල නඩු දාල නීතිය ක්‍රියාත්මක කරන එක. දෙතුන් දෙනෙකුට එහෙම කරානම් අනිත් උන් නිකන්ම හැදෙනවා. කිසිම ගානක් නැතුව පාරක කාපු දේවල් දාන හැටි. ගෙවල් වලත් ඔහොමම වෙන්න ඇති.
මේවට නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් ඒක තම හොදම පාඩම මේ වගෙ උන්ට ...
Sri Lanka Police ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation Newsfirst.lk Hiru TV TV Derana Sirasa TV Dasatha Lanka News Swarnavahini ITN Sri Lanka