
17/04/2025
හැම මොහොතකම ඔයාවම මතක් වෙන වටිනාකම දැනෙන තෑග්ගක් දෙන්න.....❤
කැඩිලා බිදිලා විසිකරලා දාන තෑගී වෙනුවට
කාලාන්තරයක් ලගම තියාගන්න පුළුවන් ප්‍රයෝජනවත් වටිනාම ලස්සන තෑග්ගක් හොයන ඔබටම
වෙලාව වැඩ කරන ඔරලෝසුවක් එක්කම පොටෝ ෆ්‍රේම් එකක්
Personalized Photo Frame Clock
Birthday
Anniversary
Wedding
Engagement
Office Function
මේ ඕනෑම එකකට , වැදගත් විදියට දෙන්න වටිනාම තෑග්ගක්
බිම වැටුනට කැඩෙන්නේ බිදෙන්නේ නැති නිමාව (විදුරු භාවිත කර නැත) වතුර වැටුනට බොද වෙන්නේ නැති මුද්‍රණය සහිත කල් පවතින වටිනාම තෑග්ගක්
මලකඩ නොකන, බිම වැටීමෙන් පලුදු නොවන Hard plastic corner clips යෙදු ස්ටේන්ලස් ස්ටිල් වට රාමුව
Photo Frame Clock
(Non fragile product with high quality water resistance sticker print )
High Durable stainless steel frame with Hard plastic corner clips
දැන් කඩවල් ගානේ පාරවල් ගානේ රස්තියාදු නොවී
ආරක්ශිතව ගෙදරම ඉදගෙන , වටිනාම තෑග්ගක් ඔබගේ ආදරනියයන්ගේ ගෙදරටම යවන්න.
ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් සහිතයි
075 350 5 350 Voice Calls
075 350 5 350 (WhatsApp)