ED Things

ED Things ලස්සන ගෙදරකට පුංචි අත්වැලක්...
විශ්වාසනීය සේවාව සහ ඉහළ ගුණාත්මකභාවය. 🩷

03/09/2026

Two Story House Design 😍

වර්ග අඩි 1900ක මේ ගෙදරට Design කරේ Luxury House Design එකක් බලන අයට. Box Type විදිහට Exterior පෙනුම එන විදිහට හැඩ වෙලා තියෙනවා.

Ground Floor එකේ එක් නිදන කාමරයක්, Living, Kitchen, Dining සහ Bathroom එකක් වගේම Upper Floor එකේ නිදන කාමර 2ක්, Bathroom, Tv Lobby ඒවගේම Roof Terrace එකක් Design වෙලා තියෙනවා.

හැමදාම කියනවා වගේ ඔයාගෙ ලස්සනම දවස් එන්නේ ඉස්සරහට. උත්සහය, කැපවීම තුලින් 🩷
මේ වගේ ලස්සන Design බලන්න අපේ Page එක Follow කරන්න.

ED Affinity

ED Affinity
30/08/2026

ED Affinity

ජීවීතේ සෑදෑසමය නිදහසේ ගත කරන්න වගේම යුවලකට නිදහසේ ඉන්න Design වුනු නිදන කාමර 1ක් සහිත වර්ග අඩි 700ක නිවස.

නමුත් පෙනුමෙන් ටිකක් ලොකු නිවසක් වගේ පෙන්න තමා මේ Design එක කරලා තියෙන්නේ. ඒ වගේම ඇතුලත Layout එක හරිම Comfortable and Luxury type එකට තමා Design වෙන්නේ. 🩷

හිතේ තියෙන අදහස අපිට කියන්න. ඔයාට ඕනී විදියටම, ඔයාගේ බජට් එකට ගැලපෙන්න අපි ඒක හැබෑවක් කරලා දෙනවා කියලා වගකීමෙන් අපි ඔයාලට කියනවා. ✅
ED Affinity

29/08/2026

Box Type එකට හැඩවුන Single Storey House එකක් 🩷

Client අපිත් එක්ක කතා කරද්දී එයාගේ Main Requirement එකක් වුනේ ලොකු ගර්ඩ්න් එකක් ඕනී කියලා Functions වලට. Modern Look එකට Comfortable ගෙයක් තමා එයාට ඕනී වෙලා තිබ්බේ.

ඒ නිසා funtions වලට අපි Roof Top එකකට Design කලා. එලියෙන් Steel structure එකක් තමා Staircase එකට Use කරන්නේ.

මේ Design එක කලේ Perch 8.50 කට. ඒ වගේම නිදන කාමර 2ක් සහිතව වර්ග අඩි 1350 ක් පමණ මේ නිවසේ තියෙනවා.

ලස්සන Design එකක් කරගන්න වගේම ලස්සන Designs බලන්න අපේ Page එක Follow කරලා තියාගන්න.
ED Affinity

මහන්සියයි කැපවීමයි තියේ නම් ඔබේ හීන ගොඩනගා ගන්න ඔයාටම පුලුවන්. 💚💚ඔබට ජය වේවා 🙏Tiny Tray Mart
02/05/2026

මහන්සියයි කැපවීමයි තියේ නම් ඔබේ හීන ගොඩනගා ගන්න ඔයාටම පුලුවන්. 💚💚
ඔබට ජය වේවා 🙏

Tiny Tray Mart

Product Name:- Nima GrinderProduct Code:- (TT140)✅𝗪𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 𝗧𝗼 𝗬𝗼𝘂𝗿 𝗗𝗼𝗼𝗿𝘀𝘁𝗲𝗽.𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗪𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆. | 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔...
02/05/2026

Product Name:- Nima Grinder
Product Code:- (TT140)

✅𝗪𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 𝗧𝗼 𝗬𝗼𝘂𝗿 𝗗𝗼𝗼𝗿𝘀𝘁𝗲𝗽.
𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗪𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆. | 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲.

✅Delivery Charges :- 400/= Only.

📞𝙑𝙤𝙞𝙘𝙚/𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 :- 0719957822
Send A WhatsApp Msg Or Inbox Msg To Order Item.

21/04/2026

වැඩ කරන ගමන් "කරස් කරස්" 😋
ඔයත් රස බැලුවද 😘

20/04/2026

Tiny Tray Mart

ඔයත් අදම ඇණවුම් කරන්න

WhstsApp 0719957822

Product Name:- Detox foot padProduct Code:- (TT126)Price:- 450/=✅𝗪𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 𝗧𝗼 𝗬𝗼𝘂𝗿 𝗗𝗼𝗼𝗿𝘀𝘁𝗲𝗽.𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗪𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆. | 𝗖𝗮𝘀...
20/04/2026

Product Name:- Detox foot pad
Product Code:- (TT126)
Price:- 450/=

✅𝗪𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 𝗧𝗼 𝗬𝗼𝘂𝗿 𝗗𝗼𝗼𝗿𝘀𝘁𝗲𝗽.
𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗪𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆. | 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲.

✅Delivery Charges :- 400/= Only.

📞𝙑𝙤𝙞𝙘𝙚/𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 :- 0719957822
Send A WhatsApp Msg Or Inbox Msg To Order Item.

Product Name:- Knee SupportProduct Code:- (TT125)Price:- 500/=✅𝗪𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 𝗧𝗼 𝗬𝗼𝘂𝗿 𝗗𝗼𝗼𝗿𝘀𝘁𝗲𝗽.𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗪𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆. | 𝗖𝗮𝘀𝗵 ...
20/04/2026

Product Name:- Knee Support
Product Code:- (TT125)
Price:- 500/=

✅𝗪𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿 𝗧𝗼 𝗬𝗼𝘂𝗿 𝗗𝗼𝗼𝗿𝘀𝘁𝗲𝗽.
𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗪𝗶𝗱𝗲 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆. | 𝗖𝗮𝘀𝗵 𝗢𝗻 𝗗𝗲𝗹𝗶𝘃𝗲𝗿𝘆 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲.

✅Delivery Charges :- 400/= Only.

📞𝙑𝙤𝙞𝙘𝙚/𝙒𝙝𝙖𝙩𝙨𝘼𝙥𝙥 :- 0719957822
Send A WhatsApp Msg Or Inbox Msg To Order Item.

Address

Homagama
10208

Website

Alerts

Be the first to know and let us send you an email when ED Things posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share