දිවැස News

දිවැස News දෙස්/ව්දෙස් ව්ශේෂ පුවත් සහ ක්‍රීඩා ව්ශේෂ වාර්තා කිරීම්

21/08/2026

Reporting on special news Local,International & Sports.

21/08/2026

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් පරිදි මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ III ශ්‍රේණිය සඳහා පවතින පුරප්පාඩු 200ක් පිරවීම වෙනුවෙන් විවෘත තරග විභාගයක් පැවැත්වීමට අයැදුම්පත් කැඳවා තිබේ.

මෙරට දේශීය ආදායම් නිලධාරිවරයෙකුගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ රජයට ලැබිය යුතු බදු නීත්‍යනුකූලව හා කාර්යක්ෂමව එකතු කිරීමයි.

පුද්ගලයන් සහ ව්‍යාපාරවලින් අය විය යුතු ආදායම් බදු, වැට් වැනි බදු නිවැරදිව ගණනය කර එකතු කිරීම ඔවුන් සතු වගකීමකි.

ඊට අමතරව, බදු ගෙවන්නන්ගේ වාර්තා පරීක්ෂා කිරීම, බදු පැහැර හැරීම් පිළිබඳ විමර්ශනය කිරීම සහ බදු නීති පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඔවුන් සිදු කරන අනෙකුත් රාජකාරි අතර වෙයි.

වැඩිදුර කියවන්න 👇

භානුක රාජපක්ෂ ප්‍රමුඛ ප්‍රභල ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පරාජය කරමින් දසුන් ශානක ප්‍රමුඛ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ඊයේ රාත්‍රිය...
09/08/2026

භානුක රාජපක්ෂ ප්‍රමුඛ ප්‍රභල ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පරාජය කරමින් දසුන් ශානක ප්‍රමුඛ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ LPL කුසලානය තමන් සතු කර ගැනීමට සමත් වෙන ලදී.
#දිවැසnews

07/08/2026

අප්පගේ පුතා නොට්ටිගේ පුතා නෙවේද😁

07/08/2026

විහාර දේවාලගම් සහ මුස්ලිම් නීතිය,පේස වලාමේ නීතිය අහෝසි කිරීම සාධාරණද? අසාධාරණද?

07/08/2026

අර්චුනා රාමනාදන් කාගේ පක්ෂයේ අයගේ වීරයෙක්ද😁

26.08.07 දින පාර්ලිමේන්තුවේදී    #දිවැසnews
07/08/2026

26.08.07 දින පාර්ලිමේන්තුවේදී
#දිවැසnews

07/08/2026

🚨🇮🇷 Iran's hypersonic missiles have increased Israel's tension!

IRGC commander makes a significant claim: Iran's hypersonic missile warheads are so fast that intercepting them is extremely challenging for existing Western defense systems. 🚀⚡
🚨🇮🇷 ඉරානයේ හයිපර්සොනික් මිසයිල ඊශ්‍රායලයේ ආතතිය වැඩි කර ඇත!

IRGC අණදෙන නිලධාරියා ප්‍රකාශ කරන්නේ
ඉරානයේ හයිපර්සොනික් මිසයිල යුධ හිස් ඉතා වේගවත් බැවින් ඒවාට බාධා කිරීම පවතින බටහිර ආරක්ෂක පද්ධති සඳහා අතිශයින්ම අභියෝගාත්මක වී ඇත යනුවෙනුයි.

Address

Colombo

Telephone

+94768029218

Website

Alerts

Be the first to know and let us send you an email when දිවැස News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to දිවැස News:

Shortcuts

Share