Meraki - With a little more love

Meraki - With a little more love Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meraki - With a little more love, Souvenir Shop, Walasmulla.

Stitch and Angle 🩷🩵සෑහෙන කාලෙකට පස්සෙ හදපු Crossstitch bookmark එක 🥹මේ එකම බුක් මාර්ක් එකේ දෙපැත්ත 🌝මේක නම් පුදුමාකාර තර...
12/02/2026

Stitch and Angle 🩷🩵

සෑහෙන කාලෙකට පස්සෙ හදපු Crossstitch bookmark එක 🥹

මේ එකම බුක් මාර්ක් එකේ දෙපැත්ත 🌝

මේක නම් පුදුමාකාර තරම් ආදරණීය විදියට හිතන පිරිමි ළමයෙක් හදවගත්තු එකක් ! ♥️

පුංචි පැංචියොන්ට තෑගි ලැබෙන්න හේතු ඕනිම නෑනෙ 🥰🌸මේ වගේ hand embroidery hair accessories ඕනෙ අය එන්න අපෙ whatsapp එක පැත්ත...
09/02/2026

පුංචි පැංචියොන්ට තෑගි ලැබෙන්න හේතු ඕනිම නෑනෙ 🥰🌸

මේ වගේ hand embroidery hair accessories ඕනෙ අය එන්න අපෙ whatsapp එක පැත්තට 🥰

Meraki - With a little more love 🌸♥️

゚viralvideo

Embroidered snap clips 🥰♥️ආදරේ පුරෝපු තෑගි ♥️🌻 DM for more details  076 086 4528
05/02/2026

Embroidered snap clips 🥰♥️

ආදරේ පුරෝපු තෑගි ♥️🌻

DM for more details 076 086 4528

From the first time to every time — my always  happy customer 🥺♥️🌼ලස්සන Blouse එකයි ලස්සන බෑග් එකයි දෙකම අපෙන් 😌ආදරේ පුර...
24/01/2026

From the first time to every time — my always happy customer 🥺♥️🌼

ලස්සන Blouse එකයි ලස්සන බෑග් එකයි දෙකම අපෙන් 😌

ආදරේ පුරෝපු තෑගි 🌼🥺

ඉස්කෝලෙ ටීචර් කෙනෙක්ට 🥹🌼ආදරෙන් තෑගි දෙන්නයි ආදරෙන් තෑගි ගන්නයි ♥️🌻 බෑග් එකේ Size එක Customize කරල ගන්නත් පුලුවන් 🥰DM for...
02/01/2026

ඉස්කෝලෙ ටීචර් කෙනෙක්ට 🥹🌼

ආදරෙන් තෑගි දෙන්නයි ආදරෙන් තෑගි ගන්නයි ♥️🌻

බෑග් එකේ Size එක Customize කරල ගන්නත් පුලුවන් 🥰

DM for more details 076 086 4528

Azalea - අසලියා පේජ් එක ෆලෝ කරල නැත්නම් ඒකත් ෆලෝ කරන්න , අපි හදනවා ලස්සන සාරි ,වර්ග තුනකින් 🥹🤗


චූටි මල් මහපු කියුට්ම කියුට් බ්ලවුස් එකක්🥹🌼ආදරෙන් තෑගි දෙන්නයි ආදරෙන් තෑගි ගන්නයි ♥️🌝 DM for more details  076 086 4528 ...
02/01/2026

චූටි මල් මහපු කියුට්ම කියුට් බ්ලවුස් එකක්
🥹🌼

ආදරෙන් තෑගි දෙන්නයි ආදරෙන් තෑගි ගන්නයි ♥️🌝

DM for more details
076 086 4528

හරිම Elegant look එකට අදින්න පුලුවන් Hand embroidered සාරි , ඔසරි ♥️🌼Azalea - අසලියා Hand embroidered , hand painted වගෙ...
23/12/2025

හරිම Elegant look එකට අදින්න පුලුවන් Hand embroidered සාරි , ඔසරි ♥️🌼

Azalea - අසලියා Hand embroidered , hand painted වගෙම Batik (tie & dye) සාරි ඔක්කොම තියෙන එකම තැනක් 😌

වැඩි විස්තර දැනගන්න එන්න අපෙ Whatsapp එක පැත්තට (071 688 8901)

Powered by Meraki - With a little more love 😌♥️

පිළිවෙළකට ෆොටෝස් ගන්න බැරි උනාම 🥹😪ක්ලාස් අරගෙන යන්න ලෙක්චර්ස් අරගෙන යන්න කියුට් බෑග් එකක් ඕනෙ නම් මෙන්න මේ වගෙ එකක් ගන්න...
18/12/2025

පිළිවෙළකට ෆොටෝස් ගන්න බැරි උනාම
🥹😪

ක්ලාස් අරගෙන යන්න ලෙක්චර්ස් අරගෙන යන්න කියුට් බෑග් එකක් ඕනෙ නම් මෙන්න මේ වගෙ එකක් ගන්න පුලුවන් 😌♥️

හෑන්ඩ් එම්බ්‍රොයිඩරි ,හෑන්ඩ් පේන්ටඩ් නැත්නම් බතික් (Tie & dye) සාරි ඕනෙ අය
Azalea - අසලියා පේජ් එකත් ෆලෝ කරගෙන යන්න. ♥️🌼

මේ වගේ බෑග් ඕනෙ අය Whatsapp පැත්තට එන්න 071 688 8901 ♥️

නත්තලට ආදරෙන් තෑගි දෙන්නයි තෑගි අරගන්නයි දෙකටම ! ♥️✨Festive hair accessories - crafted to make your Christmas look speci...
24/11/2025

නත්තලට ආදරෙන් තෑගි දෙන්නයි තෑගි අරගන්නයි දෙකටම ! ♥️✨

Festive hair accessories - crafted to make your Christmas look special 🎅❄️☃️

කැමති ඕනෙම ඩිසයින් එකකින් නත්තලට ගැලපෙන්න එම්බ්‍රොයිඩරි අයිටම්ස් ඕනෙ එකක් අපෙන් ගන්න පුලුවන් ! එන්න අපෙ වට්සැප් එක පැත්තට !
This Christmas, we create just for you — embroidered bows, snap clips, scrunchies, gifts, bags & more 🎁

Lock in your purchase today 🤗

👉 Reach Us :-
Facebook : Meraki - with a little more love
Orders via whatsapp : 071 688 8901

❗PRE ORDER ONLY ( Minimum 7-10 days )

🚚 Delivery Options :- Speed post / Parcle post / Islandwide delivery available

❗Bank Payments Only ❗

DM for more details 👉👈

(Pleace note that colours may vary sightly due to lightning conditions )

https://www.facebook.com/share/1E8djS8pGp/ (page)

https://wa.me/c/94716888901 (whatsapp catalogue )

Be kind to your mind. Your soul will bloom ! ♥️ආදරණීය කස්ටමර් කෙනෙක්ට යන ආදරේ පුරෝපු තෑගි ♥️Hand Embroidered Tote Bag ! ...
26/10/2025

Be kind to your mind. Your soul will bloom ! ♥️

ආදරණීය කස්ටමර් කෙනෙක්ට යන ආදරේ පුරෝපු තෑගි ♥️

Hand Embroidered Tote Bag ! 🥹♥️🌻

Fabric :- Raw material 😌
Size :- 15.5 inch length , 14 inch width

👉 Reach Us :-
Facebook : Meraki - with a little more love
Orders via whatsapp : 071 688 8901

❗PRE ORDER ONLY ( Minimum 3 Weeks )

🚚 Delivery Options :- Speed post / Parcle post / Islandwide delivery available

❗Bank Payments Only ❗

DM for more details 👉👈

(Pleace note that colours may vary sightly due to lightning conditions )

https://www.facebook.com/share/1E8djS8pGp/ (page)

https://wa.me/c/94716888901 (whatsapp catalogue )

Every stitch holds love, care, and cuteness 🥹Beautiful Handmade Embroidery Baby frock ! 🥹♥️🌻Fabric :- full cotton 😌Size ...
26/10/2025

Every stitch holds love, care, and cuteness 🥹

Beautiful Handmade Embroidery Baby frock ! 🥹♥️🌻

Fabric :- full cotton 😌
Size :- 6 Months 🌼
Colour :- peach pink 💕

Customization options :- Colour , Size, Embroidery Design 🤗

👉 Reach Us :-
Facebook : Meraki - with a little more love
Orders via whatsapp : 071 688 8901

❗PRE ORDER ONLY ( Minimum 3 Weeks )

🚚 Delivery Options :- Speed post / Parcle post / Islandwide delivery available

❗Bank Payments Only ❗

DM for more details 👉👈

(Pleace note that colours may vary sightly due to lightning conditions )

https://www.facebook.com/share/1E8djS8pGp/ (page)

https://wa.me/c/94716888901 (whatsapp catalogue )

ඉවසීම වැඩිපුර ඕනවෙන වැඩ ! 😌Hand Embroidered Snap Clips ♥️පොඩිත්තොන්ට ආදරෙන් තෑගි දෙන්න 🥰DM for more details (Whatsapp on...
25/10/2025

ඉවසීම වැඩිපුර ඕනවෙන වැඩ ! 😌

Hand Embroidered Snap Clips ♥️

පොඩිත්තොන්ට ආදරෙන් තෑගි දෙන්න 🥰

DM for more details (Whatsapp only)

Address

Walasmulla
82450

Website

Alerts

Be the first to know and let us send you an email when Meraki - With a little more love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category