Prarthana giftz

Prarthana giftz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prarthana giftz, Souvenir Shop, Wadduwa.

එතෙරමෙන්ම මෙතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සංවේදී හදවත් ඔවුන්ගේ ආදරණීයයන් වෙත ලංකරවීම සදහා පාලමක් සකසා දීම ප්‍රාර්ථනා giftz අපගේ එකම අභිප්‍රායයයි.
ශ්‍රීලංකාව තුල ඇති කිසිදු ඔන්ලයින් ඩිලිවරි සේවාවකින් නොලැබෙන විශේෂිත වූ සේවාවන් රැසක් ඔබ වෙනුවෙන් ඔබගේ ආදරණීයයන් වෙත ලබා දීමට අප සූදානමින් සිටින්නෙමු. එමෙන්ම අපි සෑම විටකම ඔබගේ විශ්වාසයත් ගරුත්වයත් ප්‍රමුඛස්ථානයෙහිලා කටයුතු කිරීමට වග බලා ගන්නෙමු.
ඔබගේ ආද

රණීයයන්ගේ උපන්දිනයකදී, විවාහ උත්සවයකදී, හෝ වෙන ඕනෑම උත්සවයකදී ඔවුන්ට අප සේවාව හරහා ඔබගේ ආදරය මුසු කල සුබ පැතුම්ද සමගින් ත්‍යාගයක් ලබා දෙන්නට සුදුසුම හා පහසුම මාර්ගය ප්‍රාර්ථනා giftz අපි ඔබට සකසා දෙන්නට හැමවෙලේම සූදානම්.
අප සේවාව මගින් ඔබ තෝරා ගත් භාණ්ඩ හෝ සේවාව ඔබට අවශ්‍ය දිනට ඔවුන් වෙත ලබා දීමට අපි හැම විටම ඇප කැපව සිටින්නෙමු.
ඔබ අපේක්ෂා කල සේවාවට අපෙන්ද යමක් එකතු කරලමින් ඔබත් ඔවුනුත් පුදුමයට පත්කරමින් කටයුතු කිරීමට අපි හැමවිටම උත්සාහ කරන්නෙමු.
ඔබගේ සේවය සදහා ප්‍රාර්ථනා giftz වන අපව තෝරාගැණීම ඔබ ගත් නිවැරදි තේරීමක් බව ඔබට තේරුම් යනු ඇති.
ප්‍රාර්ථනා giftz වන අපි ඔබගේ සේවය සදහා හැම විටම සූදානමින් සිටින්නෙමු.

Address

Wadduwa
12560

Telephone

+94771472573

Website

Alerts

Be the first to know and let us send you an email when Prarthana giftz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prarthana giftz:

Share

Category