Wasana Cinnamon Products

Wasana Cinnamon Products Welcome to the official page of Wasana Cinnamon Products ! Feel free to enjoy out products, you will never be disappointed..

We are selling large varieties of cinnamon products with highest quality for your convenience.

💜 A soothing touch of Lavender for your space…Amid the day’s challenges, noise, and lingering stress,what is it that you...
27/02/2026

💜 A soothing touch of Lavender for your space…
Amid the day’s challenges, noise, and lingering stress,
what is it that you truly need?
A soft, calming, breathable space of freedom… ✨

Crafted exclusively with 100% Pure Lavender essence,
this incense delivers a natural fragrance born directly from flowers to you. 🪻

🪻 Only natural flowers and floral notes are used
🚫 No artificial fragrances
🚫 Crafted without charcoal powder, ensuring a clean and pure structure.

With a single gentle light —
Lavender gracefully spreads throughout your space, creating a sense of calm.

🪻 For your home…
🪻 For your room…
For the moment you choose to be still…
Breathe freely. Embrace the calm…

This is not merely a fragrance —
it is the peaceful relaxation you deserve at the end of your day. 💜

Transform your space
with a scent that is truly yours. 🪻✨

🌍 International quality.
🇱🇰 Handcrafted in Sri Lanka.
Limited artisan batches only.

NiBiRu
Artisan of Natural Fragrances
Crafted Scents
Rooted in Nature

+94 743 518 481
+94 770 235 662
+94 701 809 846

🌿 වාසනා කුරුඳු සුවඳ – පරමාණුවකින් ජීවිතය සැනසෙන්න.🌿💫 “සන්සුන්  සුවඳක් පමණක් නෙවෙයි…කුරුඳු හඳුන්කූරු මඟින් ජීවිතයට සරාගී ...
13/01/2026

🌿 වාසනා කුරුඳු සුවඳ – පරමාණුවකින් ජීවිතය සැනසෙන්න.🌿
💫 “සන්සුන් සුවඳක් පමණක් නෙවෙයි…
කුරුඳු හඳුන්කූරු මඟින් ජීවිතයට සරාගී හැඟීම් එක් කරන අත්දැකීමක්.”
🍃 100% ස්වාභාවික කුරුඳු තෙල් සහ කුරුඳු කුඩු වලින් නිපදවූ
වාසනා කුරුඳු හඳුන්කූරු,
ඔබේ අවකාශයට සන්සුන්, උණුසුම් සහ ගැඹුරු කුරුඳු සුවඳක් ගෙන එයි.
එය සුවඳක් පමණක් නොව,වින්දනීය හැඟීමක් 🪄
🌹 “කුරුඳු සුවඳකින් ආදරය අරඹන්න…” 💖
හනිමුන් කපල් වලට, ආදරයෙන් පිරි පරිසරයකට සහ romantic moments වලට
වාසනා කුරුඳු හඳුන්කූරු සුවඳ ඉතාමත්ම ගැලපේ.
සන්සුන්භාවයත් සරාගී හැඟීමත් අතර සීරුමාරු සම්බන්ධයක් මෙයින් දැනෙයි.
🔥 “කුරුඳු සුවඳෙන් හැඟීම් නඟන්න – ආශ්වාද ජනක මොහොත උත්තේජනය කරන්න.”
Wasana Cinnamon කුරුඳු හඳුන්කූරු සුවඳ,
ඔබේ නිවස, කාමරයට හෝ විශේෂ අවස්ථාවකට
මතක්වෙන, සිත් ඇදගන්නා ambiance එකක් නිර්මාණය කරයි.
💫 Luxury අවකාශ සඳහා විශේෂයෙන් සුදුසු කුරුඳු සුවඳක්
විලා, හෝටල්, spa, meditation spaces වැනි ස්ථානවල
classy, calm සහ emotional atmosphere එකක් ගොඩනඟන්න
Wasana Cinnamon කුරුඳු හඳුන්කූරු – naturally seductive 🌿
🕯️ “කුරුඳු හඳුන්කූරු..... සුවඳකට පසුවත් මතකවෙන්නේ ඒ සුන්දර මොහොත නම් …”
ඔබේ ජීවිතයේ විශේෂ මතකයන්ට
නිරතුරුවම සම්බන්ධවෙන්නේ
වාසනා කුරුඳු සුවඳ සමඟයි.
🍃 “සන්සුන්ව… සරාගීව…
Wasana Cinnamon කුරුඳු හඳුන්කූරු සුවඳෙන් ජීවිතය සජීවී කරගන්න.”
භාවනා, විවේකය සහ ආදරය සඳහා පරිපූර්ණයි 💛
📞 කුරුඳු හඳුන්කූරු ඇනවුම් සඳහා දැන්ම විමසන්න.
📱 074 351 8481
📱 077 023 5662
📱 070 180 9846

#කුරුඳුහඳුන්කූරු #කුරුඳුසුවඳ


🌿 වාසනා අගිල් සුවඳ කූරු🌿🌸 "මනස නිවෙන තෙක් සන්සුන් සුවඳක් සමඟ දැල්වෙන්න."ඔබේ මනස සන්සුන් කරමින්, භාවනා සහ යෝගා සඳහා උපරිම...
03/01/2026

🌿 වාසනා අගිල් සුවඳ කූරු🌿

🌸 "මනස නිවෙන තෙක් සන්සුන් සුවඳක් සමඟ දැල්වෙන්න."
ඔබේ මනස සන්සුන් කරමින්, භාවනා සහ යෝගා සඳහා උපරිම සුදුසුතාවයක් ලබාදෙන්න අපගේ වාසනා අගිල් සුවඳ කූරු.

🌼 "ඔබේ ආධ්‍යාත්මික යාත්‍රාවට මුල ගන්වන්න, සුවඳක් තුළින් නව පිබිදීමක්."
100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ඇති අපගේ කූරු, ආධ්‍යාත්මික කටයුතු වලට පෙර ඔබේ අවකාශය පිරිසිදු කර නව ආරම්භයක් ලබා දේ.

🧘 "සන්සුන්ව, පිරිසිදුව, ඒකාග්‍රව වාසනා අගිල් කූරෙන්."
අගිල්වලින් පැමිණෙන සුවඳ මඟින්, ඔබේ සිත ඒකාග්‍ර කරමින්, නිවීමේ ගමන සුවිශේෂී කරයි.

🍃 "සිතිවිලි නවතින්නේ නැහැ, ඒවා සන්සුන් කරන්න වාසනා අගිල් සුවඳ තියෙනවා."
සන්සුන් සහ පැහැදිලි සිතිවිලි පවත්වා ගැනීමට, වාසනා අගිල් කූරු දල්වන්න.

✨ භාවනා, යෝගා, සහ සන්සුන්වීමට කැපවුණු ඔබට, වාසනා අගිල් සුවඳ කූරු සමඟ අලුත් පිබිදීමක් පළ කරගන්න! ✨

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!
+94743518481
+94770235662
+94701809846

#වාසනාඅගිල් #භාවනා #යෝගා #ස්වභාවිකසුවඳ Products

🌿 වාසනා පැගිරි (Citronella) හඳුන් කූරුසුවඳක් මඟින් ආරක්ෂාවක් — ඔබේ ගෙදරටත්, සිතටත් සන්සුන් භාවයක්.🍃 100% ස්වාභාවික පැගිර...
03/01/2026

🌿 වාසනා පැගිරි (Citronella) හඳුන් කූරු
සුවඳක් මඟින් ආරක්ෂාවක් — ඔබේ ගෙදරටත්, සිතටත් සන්සුන් භාවයක්.

🍃 100% ස්වාභාවික පැගිරි සාරය* නිසා
✔️ මදුරුවන්🦟
✔️ මැස්සන්🪰
✔️ සර්පයන්🐍
ඔක්කොම පලවා හැරෙයි — විෂ සහිත දුමට විකල්පයක් ලෙස, සෞඛ්‍යයට හානි රහිතව.

🌿 පැගිරි සුවඳෙන් සුරක්ෂිතව, සන්සුන්ව...🍃

🌸 "දැල්වෙන්නෙ සන්සුන්ව, පලවන්නෙ මදුරුවන්!"
→ 100% ස්වභාවික පැගිරි සාරය නිසා, දැල්වීමේදී නිකුත් වන සුවඳ මඟින් මදුරුවන් සහ මැස්සන් පලවා හැරේ.

🍃 "විෂ නැතුව ආරක්ෂාව — වාසනා පැගිරි එක්ක!"
→ විෂ සහිත මදුරු දඟර වලට විකල්පව, සෞඛ්‍යයට හිතකර ආරක්ෂාවක් සපයන ස්වභාවික සුවඳක්.

🪰 "මැස්සන් පැමිනෙන්නේ නෑ… වාසනා පැගිරි තියෙන තුරු!"
→ නිවෙස්, කාර්යාල, භාවනා කාමර ආදී ස්ථානවල පවතින මැස්සන්ගෙන් ගැළවීම සඳහා නිවස පිරෙන පැගිරි සුවඳක්.

🦟 "මදුරුවන්ට සමුදෙන්න — සුවඳකට පිළිගැනීමක්!"
→ දවස අවසන් කොට සන්සුන්ව නිදා ගැනීමට, මදුරුවන්ගෙන් ආරක්ෂාවක් ලබාදෙමින් වාසනා පැගිරි ආශ්‍රිතයෙන්.

🐍 "සර්පයන් තරමක් දුරින්… වාසනා පැගිරි පසෙකින්!"
→ සර්පයන් නොසන්සුන් කරන පරිසරයක් තබා ගැනීමට, පැගිරි සුවඳ ගෘහපාලන ආරක්ෂාවක් ලෙස ක්‍රියා කරයි.

✨ වාසනා පැගිරි — ස්වභාවික ආරක්ෂාවක්. සන්සුන් පරිසරයක්. ඔබේ දවසට සන්සුන් පිබිදීමක් .✨

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!

+94743518481
+94770235662
+94701809846

#වාසනාපැගිරි 🌿

🔥 තේ එකක් බීල වදයක් වෙලා තියෙන බරයි,බඩයි අඩු කර ගමුද?🍃🌿වාසනා කුරුඳු තේ  ශ්‍රී ලංකාවේ නැවුම් කුරුඳු සහ පිරිපහදු කරන ලද අත...
25/10/2025

🔥 තේ එකක් බීල වදයක් වෙලා තියෙන බරයි,බඩයි අඩු කර ගමුද?

🍃🌿වාසනා කුරුඳු තේ ශ්‍රී ලංකාවේ නැවුම් කුරුඳු සහ පිරිපහදු කරන ලද අතිශය උසස් තත්ත්වයෙන් යුතු සිලෝන් බ්ලැක් ටී සමග සකසා ඇති ආයුර්වේද ගුණවලින් සපිරි දේශීය නිෂ්පාදනයකි.

🍂ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කිරීම.

🍂එල්ලා වැටෙන උදරය ක්‍රමයෙන් පාලනය කිරීම.

🍂ඔසප් වේදනා සමනය කිරීම.

🍂සිරුරේ විඩාබර බව ඉවත් කර ප්‍රබෝධමත් බවක් ලබා දීම.

🍂 සිරුරේ ප්‍රතිශක්ති මට්ටම වැඩි කිරීම,යනාදී සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අපගේ කුරුඳු තේ පානය මගින් ඔබට ලබා ගත හැකියි...

⭕කිසිඳු කෘතිම රසකාරකයක් හෝ වර්ණකයක් අඩංගු නොවේ.

☕ භාවිතයට උපදෙස්: හොදින් උනු කර ගත් වතුර කෝප්පයකට තේ මිශ්‍රණයෙන් අවශ්‍ය පරිදි දමා ආවරණය කොට විනාඩි 5ක් පමණ තබන්න. තේ සහ කුරුඳුවල කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා කිරි නොමැතිව භාවිතා කරන්න. සීනි ස්වල්පයක් එකතු කිරීමෙන් කුරුඳුවල රසය තවත් වැඩි වේ. සෘජු හිරු එළිය නොවදින වියළි ස්ථානයක සුළං නොවදින සේ තබන්න.

(අඩංගු ද්‍රව්‍ය : ස්වභාවික කුරුඳු කුඩු, සිලෝන් බ්ලැක් ටී)

☎️ 074 351 8481

🍃100% උසස් තත්ත්වයේ කුරුඳු තෙල් සහ කුරුඳු කුඩු  භාවිතයෙන් සාදන ලද මෙම වාසනා සුවඳ හඳුන් කූරු ඔබේ ජීවිතයට විශ්මිත ලෙස පොහො...
13/10/2025

🍃100% උසස් තත්ත්වයේ කුරුඳු තෙල් සහ කුරුඳු කුඩු භාවිතයෙන් සාදන ලද මෙම වාසනා සුවඳ හඳුන් කූරු ඔබේ ජීවිතයට විශ්මිත ලෙස පොහොසත් සුවඳක් ලබා දෙයි. එය පූජනීය කාමරයක, එළිමහනේ හෝ ඔබේ නිදන කාමරය තුළ වේවා, එම වටපිටාව තුළ ප්‍රසන්න සහ සැනසිලිදායක පරිසරයක් නිර්මාණය කරමින් සෑම තැනකම මිහිරි සුවඳක් නිකුත් කිරීමට හැකියාව ඇත. මෙම ස්වභාවික සහ ඖෂධීය සුවඳ සන්සුන් හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබ නිවස තුල විහිදීමට ඉඩ හරින්න.🍂

🍃高品質のシナモンオイルとシナモンパウダーを100%使用したこのヴァサナアロマスティックは、生活に驚くほど爽やかな香りを届けます。神聖な場面でも、屋外でも、寝室でも、どこにあっても甘い香りを放ち、あなたの周りに心地よい空間を創造します。この自然で豊かな香りはあなたに穏やかで健康的な生活をもたらします。🍂🍃

🍃パンギリ線香100% 天然柑橘類 エッセンスから作られた、このヴァサナ 柑橘 スティックは蚊を寄せ付けず、一般的な蚊よけのように毒性がないため、身体に一切害をあたえません。さあ、この素晴らしい香りのお線香に火をつけて蚊を追い払いましょう。...
11/05/2024

🍃パンギリ線香
100% 天然柑橘類 エッセンスから作られた、このヴァサナ 柑橘 スティックは蚊を寄せ付けず、一般的な蚊よけのように毒性がないため、身体に一切害をあたえません。さあ、この素晴らしい香りのお線香に火をつけて蚊を追い払いましょう。🍂🌿

🍃100% ස්වාභාවික පැගිරි සාරයෙන් නිෂ්පාදනය කරන ලද වාසනා පැගිරි හදුන් කූරු මදුරුවන් සහ මැස්සන් පලවා හරිනු ලබන අතර මදුරු දඟර මෙන් විෂ සහිත නොවන නිසා ඔබගේ සෞඛ්‍යයට හිතකර වේ.සුවයෙන් සිටින්න, මදුරු සහ මැස්සන් කරදරයෙන් මිදෙන්න, වාසනා හඳුන් කූරක් දල්වන්න. 🌿🍂

🍃Made from 100% Citronella essence, Wasana Citronella Incense Sticks repels mosquitoes and flies and is not toxic like mosquito coils, so it is good for your health. Stay healthy and get rid of mosquitoes and flies by lighting a Wasana Citronella Incense Stick.🌱🌿

🔥🔥🔥

🍃100% උසස් තත්ත්වයේ කුරුඳු තෙල් සහ කුරුඳු කුඩු භාවිතයෙන් සාදන ලද මෙම වාසනා සුවඳ හඳුන් කූරු ඔබේ ජීවිතයට විශ්මිත ලෙස පොහොසත් සුවඳක් ලබා දෙයි. එය පූජනීය කාමරයක, එළිමහනේ හෝ ඔබේ නිදන කාමරය තුළ වේවා, එම වටපිටාව තුළ ප්‍රසන්න සහ සැනසිලිදායක පරිසරයක් නිර්මාණය කරමින් සෑම තැනකම මිහිරි සුවඳක් නිකුත් කිරීමට හැකියාව ඇත. මෙම ස්වභාවික සහ ඖෂධීය සුවඳ සන්සුන් හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබ නිවස තුල විහිදීමට ඉඩ හරින්න.🍂

🍃高品質のシナモンオイルとシナモンパウダーを100%使用したこのヴァサナアロマスティックは、生活に驚くほど爽やかな香りを届けます。神聖な場面でも、屋外でも、寝室でも、どこにあっても甘い香りを放ち、あなたの周りに心地よい空間を創造します。この自然で豊かな香りはあなたに穏やかで健康的な生活をもたらします。

🔥🔥🔥

වාසනා අගිල් සුවඳ කූරු

🍃100% ස්වාභාවික අගිල් සුවඳ කවා ඇති වාසනා අගිල් සුවඳ කූරු, ඔබේ මනසේ ඇති කලබලකාරී බව සමනය කර පැහැදිලි මනෝභාවයක් ඇති කරමින් චිත්ත ඒකාග්‍ර්‍රීත්වයක් පවත්වා ගැනීමට යහමින් යෝග්‍ය වන සුවදකින් යුක්තය.ඔබගේ ආධ්‍යාත්මික ප්‍රබෝධය වඩාත් මිහිරි අත්දැකීමක් කර ගැනීමට ආධ්‍යාත්මික කටයුතු හෝ භාවනා කටයුතු වලට පෙර වාසනා අගිල් සුවඳ කූරු කීපයක් දල්වන්න...🌿🍂

Wasana Agil Incense Sticks

🍃Wasana Agil Incense Sticks, infused with 100% natural Agil scents, are properly scented to soothe your mind and create a clear state of mind while maintaining mental focus. Light a few *Wasana Agil iIncense Sticks* before spiritual activities or meditation to make your spiritual awakening a mind-blowing experience.🍂🌿🌱

11/05/2024
වාසනා අගිල් සුවඳ කූරු100% ස්වාභාවික අගිල්  සුවඳ කවා ඇති වාසනා අගිල්  සුවඳ කූරු, ඔබේ මනසේ ඇති කලබලකාරී බව සමනය කර පැහැදිල...
22/01/2024

වාසනා අගිල් සුවඳ කූරු

100% ස්වාභාවික අගිල් සුවඳ කවා ඇති වාසනා අගිල් සුවඳ කූරු, ඔබේ මනසේ ඇති කලබලකාරී බව සමනය කර පැහැදිලි මනෝභාවයක් ඇති කරමින් චිත්ත ඒකාග්‍ර්‍රීත්වයක් පවත්වා ගැනීමට යහමින් යෝග්‍ය වන සුවදකින් යුක්තය.ඔබගේ ආධ්‍යාත්මික ප්‍රබෝධය වඩාත් මිහිරි අත්දැකීමක් කර ගැනීමට ආධ්‍යාත්මික කටයුතු හෝ භාවනා කටයුතු වලට පෙර "වාසනා අගිල් සුවඳ කූරු" කීපයක් දල්වන්න...

100% උසස් තත්ත්වයේ කුරුඳු තෙල් සහ කුරුඳු කුඩු  භාවිතයෙන් සාදන ලද මෙම වාසනා සුවඳ හඳුන් කූරු ඔබේ ජීවිතයට විශ්මිත ලෙස පොහොස...
30/12/2023

100% උසස් තත්ත්වයේ කුරුඳු තෙල් සහ කුරුඳු කුඩු භාවිතයෙන් සාදන ලද මෙම වාසනා සුවඳ හඳුන් කූරු ඔබේ ජීවිතයට විශ්මිත ලෙස පොහොසත් සුවඳක් ලබා දෙයි. එය පූජනීය කාමරයක, එළිමහනේ හෝ ඔබේ නිදන කාමරය තුළ වේවා, එම වටපිටාව තුළ ප්‍රසන්න සහ සැනසිලිදායක පරිසරයක් නිර්මාණය කරමින් සෑම තැනකම මිහිරි සුවඳක් නිකුත් කිරීමට හැකියාව ඇත. මෙම ස්වභාවික සහ ඖෂධීය සුවඳ සන්සුන් හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබ නිවස තුල විහිදීමට ඉඩ හරින්න.

Address

Uragaha
80352

Alerts

Be the first to know and let us send you an email when Wasana Cinnamon Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wasana Cinnamon Products:

Share