Secret Diary

Secret Diary Enterpenur/Food & Beverages /Vlogs / Cooking
(3)

01/02/2026

Drinking yougurt පිස්සන්ට 😋
゚viralシfypシ゚viralシalシ

මගෙ Youtube channel  එක Subscribe කරන් යමු ළමායි ..අඩුපාඩු ඇති ඒවත් කියන් යන්න 😊 ඒවත් හදන් හිමීට ඉස්සරහට යන්නයි මේ උත්සහ...
25/01/2025

මගෙ Youtube channel එක Subscribe කරන් යමු ළමායි ..අඩුපාඩු ඇති ඒවත් කියන් යන්න 😊 ඒවත් හදන් හිමීට ඉස්සරහට යන්නයි මේ උත්සහය...ඔයාලගෙ එක Like එකක් ,comment එකක් මට ගොඩක් වටිනවා..💪💪

❤️ඉතිං ...හැමදේකම ලස්සන සොයමින්🍁💐.. ලස්සන දේවල් වලින් රසවත් දේවල් වලින් Secret Diary ය පුරවන්නයි හදන්නේ....📖️📒🖋️
゚viralシfypシ゚

දොඩම් ස්මූති - Orange Smoothie Ingredients ,(අවශ්‍ය ද්‍රව්‍යයන් ඔබගේ රස අනුව කැමති ප්‍රමාණයට යොදාගන්න )⁣පොත්ත සහ ඇට ඉවත් කළ දොඩම් බි.....

Mini Cookies 😋🍪🍪ඔයාල ආස පුංචි චොකලට් චිප් කුකීස් වලට ද ? පුංචි බටර් කුකීස් වලට ද ? කරවෙන්න Bake කරලද ? නැත්තම් Normal Ba...
15/01/2025

Mini Cookies 😋🍪🍪

ඔයාල ආස පුංචි චොකලට් චිප් කුකීස් වලට ද ?
පුංචි බටර් කුකීස් වලට ද ?
කරවෙන්න Bake කරලද ?
නැත්තම් Normal Bake කරලද ?
ඔය මොන විදියට කලත් කුකීස් වල රස නම්...😋😋🥰🍪🍪

゚viralシfypシ゚

කේක් ,කුකීස් වලට ආස අයට මෙන්න රසම රස ⁣බටර් කේක් සහ බටර් කුකීස්..🍪🍪😋😋🍰හවස තේ වෙලාවට රස කුකීස් එකක් ? 🍪🍪 පිරිසිදුව ,හොඳම ...
12/01/2025

කේක් ,කුකීස් වලට ආස අයට මෙන්න රසම රස ⁣බටර් කේක් සහ බටර් කුකීස්..🍪🍪😋😋🍰

හවස තේ වෙලාවට රස කුකීස් එකක් ? 🍪🍪

පිරිසිදුව ,හොඳම අමුද්‍රව්‍ය දාලා,කෘතීම වර්ණක රසකාරක නැතුව හදපු මේ කේක් ,කුකීස්, 0750422412 මෙන්න මේ නම්බර් එ⁣කට whatsapp ,call කරල Order කරන්න පුළුවන්...

🛵🛵පොල්ගස්ඕවිට,මත්තෙගොඩ ,පිළියන්දල,ගෝනපොල ,
බොරලැස්ගමුව අවට delivery 180/=
゚viralシfypシ゚

08/01/2025

හදවතින්ම කරන ප්‍රාර්ථනාවක් .....
හැමෝගෙම පුංචි ව්‍යාපාර සාර්ථක වේවා ! වැඩි වැඩියෙන් orders ලැබේවා ! 💪💪

හිතෙන වෙලාවට හදන් කන්න මෙන්න රස බටර් කේක් රෙසිපිය 🥰🍰🍰😋😋 Butter Cake recipe - Please Subscribe ,comment ,Like & Share My ...
05/01/2025

හිතෙන වෙලාවට හදන් කන්න මෙන්න රස බටර් කේක් රෙසිපිය 🥰🍰🍰😋😋
Butter Cake recipe -

Please Subscribe ,comment ,Like & Share My Youtube Channel -

Ingredients ටික මෙන්න..1kg කේක් එකකට,බටර් හෝ මාගරින් 250gසීනි 250gපාන් පිටි හෝ කේක් පිටි 250gබේකින් පවුඩර් තේ හැඳි 1 වැනිලා තේ හැඳි 1බ.....

රසම රස බටර් කේක් කෑල්ලක් කමුද😋😋 ?හවස තේ වෙලාවට රස කුකීස් එකක් ? 🍪🍪 අලුත් අවුරුද්දෙ හා හා පුරා කියල දාන්න order එකක් එහෙ...
02/01/2025

රසම රස බටර් කේක් කෑල්ලක් කමුද😋😋 ?

හවස තේ වෙලාවට රස කුකීස් එකක් ? 🍪🍪

අලුත් අවුරුද්දෙ හා හා පුරා කියල දාන්න order එකක් එහෙනම් 🍰🍰..

පිරිසිදුව ,හොඳම අමුද්‍රව්‍ය දාලා,කෘතීම වර්ණක රසකාරක නැතුව හදපු මේ කේක් ,කුකීස්, 0750422412 මෙන්න මේ නම්බර් එ⁣කට whatsapp ,call කරල Order කරන්න පුළුවන්...

🛵🛵පොල්ගස්ඕවිට,මත්තෙගොඩ ,පිළියන්දල,ගෝනපොල ,
බොරලැස්ගමුව අවට delivery 180/=
゚viralシfypシ゚

1K මගේ අලුත් අවුරුදු තෑග්ග.🥰..හැමෝටම හදවතින්ම ස්තූතියි මාව Follow කරපු හැමෝටම❤️,ඔයාල හැමදෙනාගෙම බලාපොරොත්තු ,පුංචි ව්‍...
31/12/2024

1K මගේ අලුත් අවුරුදු තෑග්ග.🥰..හැමෝටම හදවතින්ම ස්තූතියි මාව Follow කරපු හැමෝටම❤️,ඔයාල හැමදෙනාගෙම බලාපොරොත්තු ,පුංචි ව්‍යාපාර දිනෙන් දින දියුණුවට පත් වේවා ! ලබන්නා වූ අවුරුද්දෙ සියළුම පැතුම් ඉටු වේවා ! සතුටුයි...Happy New Year 💪❤️❤️🎊️🎉️🎉️

කුකීස් වලට ආස අය එන්න මේ පැත්තට රසම රස butter cookies &  chocolate chip cookies කන්න කැමති නම් දාන්න order එකක් 😊😊🍪🍪මේක ...
29/12/2024

කුකීස් වලට ආස අය එන්න මේ පැත්තට රසම රස butter cookies & chocolate chip cookies කන්න කැමති නම් දාන්න order එකක් 😊😊🍪🍪

මේක නම් ඇත්තටම රසයි.😋😋

එකපාරක් Order එකක් දාලා බලන්නකෝ.... ඔයාල ආයෙත් පාරක් මේක අරගන්නවමයි...🍪😋😊

අපේ කුකීස් වල විශේෂත්වය -

👉මේකට අපි කිසිම කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් දාන්නෙ නෑ උපරිම සතියක් ඔයාලට කල්‍ තියාගන්න පුළුවන්

( සතියක් නෙවෙයි මේක දවසින් ඉවර වෙයි 😊🍪 )

👉 කිසිම වර්ණකයක් දාන්නෙත් නෑ

👉 රස උපරිමයි..😋

පිළියන්දල ,බොරලැස්ගමුව ,කොට්ටාව,මත්‍⁣තෙගොඩ,ගෝනපොල ,delivery 180/=

🍰🍰🎂Cookies විතරක් නෙවෙයි රසම රස පොල් කේක් ,බටර් කේක් ගන්නත් පුළුවන්,මේ බටර් කේක් එකත් නිකන්ම නිකන් එකක් නෙවෙයි වෙනස් බටර් කේක් එකක් ..😋😋

0750422412 whatsapp /Call

゚viralシfypシ゚

මගේ පළවෙනි Youtube vedio එක .😊 අඩුපාඩු ඇති නමුත් ඒවත් හදාගෙන ඉස්සරහට යන්නයි මේ උත්සහය...බලලා Subscribe කරන්න Like ,Comme...
24/12/2024

මගේ පළවෙනි Youtube vedio එක .😊 අඩුපාඩු ඇති නමුත් ඒවත් හදාගෙන ඉස්සරහට යන්නයි මේ උත්සහය...

බලලා Subscribe කරන්න Like ,Comment ,Share එක්කම 💪❤️😊😊

මෙන්න Ingredients ටික ,බටර් හෝ මාගරින් 125gදුඹුරු සීනි 100gබිත්තර 1වැනිලා බිංදු 3 - 4තිරිඟු පිටි 125gබේකින් සෝඩා තේ හැඳි කාලක්බේකි....

My very first Youtube vedio coming soon 😊🍪🍪🍪🍪🍪🍪🍪Please Subscribe - https://www.youtube.com/-nmm👉 Secret Diary
20/12/2024

My very first Youtube vedio coming soon 😊
🍪🍪🍪🍪🍪🍪🍪
Please Subscribe - https://www.youtube.com/-nmm

👉 Secret Diary

Address

Piliyandala

Telephone

+94765292553

Website

Alerts

Be the first to know and let us send you an email when Secret Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Secret Diary:

Share