03/05/2026
🎉අපගේ ව්‍යාපාරයට වසර 5ක් සමරමින් විශේෂ දීමනාවක්! 🎉
🍄 සසා බිම්මල් 🍄වසර 5ක් සාර්ථකව පුරාගත් අපගේ ගමන සමරමින්, බිම්මල් වගා මලු මිලදී ගන්නා ඔබ වෙනුවෙන් විශේෂ වට්ටමක්!
(මැයි මස 27 වන දින දක්වා)
🚚 පළමු කිලෝමීටර් 50ක් දක්වා ප්‍රවාහනය– නොමිලේ!
🚛
(වගාමලු 500කට වඩා වැඩි ඇණවුම් සඳහා)
✅ උසස්ම ප්‍රමිතියෙන් යුතු බිම්මල්
ඔබගේ ව්‍යාපරයේ සාර්ථකත්වයට සෞඛ්‍ය සම්පන්න, රසවත් තේරීමක් ලබාදීමට අප සූදානම්.
📲 ඔබගේ ඇනවුම් අදම වෙන් කරගන්න!
0740240166
💕සම්පූර්ණයෙන් දීලීර වර්ධනය වූ වගාමලු පමණක් ඔබට ලබා දේ.
💞 100% රබර් ලී කුඩු යොදා ඇත, නියමිත ප්‍රමිතීන්ට අනුව අවශ්‍ය පෝශක ද්‍රව්‍ය නිසිපරිදි යොදා ඇත.
💞මාස 3කට වැඩි කාලයක් අස්වනු නෙලීමට හැක.
💞අවශ්‍යනම් වගාගෘහය පවත්වාගෙන යාමට අවැසි උපදෙස් ලබාදේ.
💕 යන්ත්‍රානුසාරයෙන් සකසා, බොයිලේරුවෙන් ජීවානුහරණය කර ඇත.
සසාබිම්මල්-
දිවුලපිටිය ,මැල්ලවගෙදර
0740240166
#සසාබිම්මල්
#බිම්මල්වගාකරුවෝ
#සසාබිම්මල්