Kiri Kade - කිරි කඩේ

Kiri Kade - කිරි කඩේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kiri Kade - කිරි කඩේ, Convenience Store, 15, Bus Stand, Walpola, Angoda.

කිරි කඩේ තුළ ප්‍රධාන වශයෙන් තිස්සමහාරාම මී කිරි සහ කිතුල් පැණි ලබා ගත හැක. නවතම සහ උසස් තත්ත්වයේ මී කිරි, කිරි සහ වෙනත් දේශීය නිෂ්පාදන අප වෙතින් දිනපතා ලබා ගත හැක. ගුණාත්මකභාවය සහ මිත්‍රශීලී සේවාව අපගේ ප්‍රමුඛතාවයයි.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️
14/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

අවුරුදු කෑම මේසයට වගේම නෑගම් යනකොට තෑගි දෙන්න රස අදහසක් - කිරි පැණි📍කිරි කඩේ - වල්පොල බස් නැවතුම්පොළ, අංගොඩ📞 076 845 795...
12/04/2026

අවුරුදු කෑම මේසයට වගේම නෑගම් යනකොට තෑගි දෙන්න රස අදහසක් - කිරි පැණි

📍කිරි කඩේ - වල්පොල බස් නැවතුම්පොළ, අංගොඩ
📞 076 845 7950

අලුත් අවුරුදු නෑගම් යනකොට නෑදෑයන්ගෙ ඉස්සර රස මතක අවුස්සන්නත් එක්කම අරන් යමුද කිරි පැණි 😋 තිස්සමහාරාම මී කිරි සමඟ ස්වභාවි...
05/04/2026

අලුත් අවුරුදු නෑගම් යනකොට නෑදෑයන්ගෙ ඉස්සර රස මතක අවුස්සන්නත් එක්කම අරන් යමුද කිරි පැණි 😋
තිස්සමහාරාම මී කිරි සමඟ ස්වභාවික ගුණයෙන් පිරි කිතුල් පැණි අපෙන්
📍කිරි කඩේ - වල්පොල , අංගොඩ
📞076 845 7950

ස්වභාවික ගුණයෙන් සහා රසයෙන් පිරි කිතුල් පැණිගෙන්වීම සහා බෙදාහැරීම📍කිරි කඩේ - වල්පොල, අංගොඩ📞 076 845 7950
05/04/2026

ස්වභාවික ගුණයෙන් සහා රසයෙන් පිරි කිතුල් පැණි

ගෙන්වීම සහා බෙදාහැරීම
📍කිරි කඩේ - වල්පොල, අංගොඩ
📞 076 845 7950

20/03/2026

😋 මී කිරි + කිතුල් පැණි = Perfect Combo!
මෙච්චර smooth, creamy මී කිරි taste කරලා තියෙනවද?

👉 අපේ කිරි කඩේට ඇවිත් try කරන්න!

#කිරිපැණි #කිරිකඩේ

නගරයේ ගිනි මද්දහනෙ හැල්මේ දුවන ඔයාට, ඇඟ නිවෙන්න, හිත නිවෙන්න, ගමේ මිහිර මතක් වෙන්න, තිස්සමහාරාම මී කිරි වගේම ස්වභාවික ගු...
17/03/2026

නගරයේ ගිනි මද්දහනෙ හැල්මේ දුවන ඔයාට, ඇඟ නිවෙන්න, හිත නිවෙන්න, ගමේ මිහිර මතක් වෙන්න, තිස්සමහාරාම මී කිරි වගේම ස්වභාවික ගුණයන්ගෙන් පිරි කිතුල් පැණිවල රස බලන්න පුලුවන් තැනක්....

Visit us 📍 Kade - කිරි කඩේ - වල්පොල, අංගොඩ

@©Retrorose• Photography

කිරි කඩේ තුළ ප්‍රධාන වශයෙන් තිස්සමහාරාම මී කිරි ලබා ගත හැක. නවතම සහ උසස් තත්ත්වයේ මී කිරි, කිරි සහ වෙනත් දේශීය නිෂ්පාදන ...
16/03/2026

කිරි කඩේ තුළ ප්‍රධාන වශයෙන් තිස්සමහාරාම මී කිරි ලබා ගත හැක. නවතම සහ උසස් තත්ත්වයේ මී කිරි, කිරි සහ වෙනත් දේශීය නිෂ්පාදන අප වෙතින් දිනපතා ලබා ගත හැක.

තොග ඇනවුම් සඳහා විශේෂ වට්ටම් සහිතයි!

16/03/2026

තිස්සමහාරාම මී කිරිට පැණි වැටුනම ඒ රසය කියන්න වචන නෑ!

📍Kiri Kade - Angoda

#කිරිපැණි

Address

15, Bus Stand, Walpola
Angoda
10620

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kiri Kade - කිරි කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share